Skip to main content

Posts

Computer and video games / පරිගණක හා වීඩියෝ ක්‍රීඩා

Everyone I knew back in school played computer and video games. මම දන්න ගොඩක් සිසුන් පරිඝනක ක්‍රීඩා හා වීඩියෝ ක්‍රීඩා කිරීමට යොමුවක් තිබුණි. But some managed to balance education as well. නමුත් ඔවුන් කිහිප දෙනෙක් අධ්‍යාපනයද  සාර්ථකව කිරීමටද සමත් විය. It is said by experts of education to avoid computer and video games. අධ්‍යාපන විශේෂඥයින් වීඩියෝ සහ පරිගණක ක්‍රීඩා මග හරින ලෙස පවසයි. This lead to many fun-filled activities to fights in our households and also in school. So, therefore, Computer games are a part of the consciousness of my childhood. පරිඝනක ක්‍රීඩා හා වීඩියෝ ක්‍රීඩා නිසා වලි (රණ්ඩු සරුවල්), කෙළි (විනෝදය) සහ ජොලි [සතුට සහ විනෝදය] (Jolly - happy and cheerful) අපගේ නිවසේ මෙන්ම පාසලේදී ද ඇතිවූ බැවින් මගේ පෞද්ගලික මානසිකත්වය තුළ මෙය ප්‍රධාන සාධකයක් ලෙස මාගේ ළමා කාලය සලකන විට හඳුනාගත හැක. Following are a list of video and computer games. This is an attempt to record my memories as a blog post. පහතින් ඇත්තේ එවැනි පරිඝනක හා වීඩියෝ ක්‍රීඩා පෙළක නම් ල...

පරිවර්තනය හා පරාවර්තනය / Translation and reflection

පරාවර්තනය (නාම ප්‍රකෘතිය) ආපසු හෝ අනෙක් පැත්තකට හෝ හැරීම. [සංස්කෘත තත්සම] පරිවර්තන (නාම ප්‍රකෘතිය) 01. පෙරලීම, මාරු කිරීම. 02. හැරීම. 03. පලා යාම. 04. කරකැවීම. 05. කල්පාන්තය 06. භාෂාවකින් අනෙක් භාෂාවකට පෙරලීම, පරිවර්තනයෙන් ලැබූ කෘතිය 07. වෙනස විපර්යාසය 08. (භාණ්ඩාදියක) හුවමාරුව [සංස්කෘත තත්සම] මෙය ලේඛනයකි. මෙය විමර්ශනයකි. මෙය යම්කිසි ආකාරයක කලාත්මක විශ්ලේෂණයකි. එමනිසා පරාවර්තනය හෝ වේවා, පරිවර්තනය යන වචන එහි මූල අර්ථය නොව මගේ පෞද්ගලික අත්දැකීම් හා දෘෂ්ටිවාදය මත පිහිටා සිදුවනු ඇත. මා පාසැලට යන සමයේදී මාගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේදී (7 ශ්‍රේණියේ [ක්‍රි.ව. 2003] සිට 9 ශ්‍රේණිය [ක්‍රි.ව. 2005]) සිංහල භාෂාව හා සාහිත්‍යය හදාරණ විට ලද කෙටිකතාවක් ලිවීම හා පද්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය පිළිබඳව අත්දැකීම් ලේඛණගත කිරීමකි. එම අත්දැකීම් මගින් ජනිත වූ මාගේ සිතුවිලි වල මානසික විපර්යාස මෙසේ මාගේ ස්වයං වින්දනය උදෙසා බ්ලොග් පිටු අතර ලියා තබමි. ඔබටත් කියවීමට අවසර ඇත. ----------------------------------------------------------------------------------------------------------...

'කිරිබත්ගොඩ', කිරිබත් වලින් නිර්මාණය වූ මාළිගාවක් නොවේ. / 'Kiribathgoda', is not a citadel made out of 'Kiribath' (Milk Rice).

Kiribathgoda is a city situated in the western province, Gampaha District. The name of the city is made of 3 words.                                                           "Kiri" + "Bath" + "Goda"                                                                   "Kiri" is "Milk".                                                                   "Bath" is "Rice".                                         ...

ප්‍රතිබිම්බය හෙවත් ඡයාව / Reflections

ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂයට (සිව්වන මුද්‍රණය, 2015) අනුව, (I) ප්‍රතිබිම්බ නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය) 1. කාචයක් හරහා යන හෝ දර්පණයකින් පිටවන හෝ ආලෝක කිරණ මගින් නිරීක්ෂකයා ගේ ඇස කරා ගෙන වස්තුවක සාමාන්‍ය හැඩය, පිළිබිඹුව, 2. ප්‍රතිමාව (II) ඡයා නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය) 1. සෙවණ, සෙවණැල්ල, පාරාන්ධ වස්තුවක් මත පතිත වූ ආලෝකය විනිවිද යා නොදී රැදීම නිසා ඒ වස්තුවට මුවා වූ ප්‍රදේශයේ ඇති වන අඳුරු ගතිය 2. ජලය 3. කාන්තිය 4. ඡයාව, හිරු දෙවින්යන්ගේ බිරිද 5. සංගීතයෙහි දැක්වෙන රාගයක් 6. ඡන්දයක් [සංස්කෘත/පාලි තත්සම]  ඉහත වචන වල අර්ථයන්  මගින් නිසදැස් කවියේ "මාතෘකාවේ" විවිධ අරුත් නිරුපණය වේ. මෙම පැදි පෙළ මා ළමා කාලයේ ලද බියකරු අත්දැකීමක් (ක්‍රි. ව. 1999 - 2001) ඇසුරෙන් ලියන ලදී. ------------------------------------------------------------------------------------------------------------------------- ප්‍රතිබිම්බයකි, දුටුවේ මම , ජනේලේ වීදුරුවේ..... කාලය යයි..... ක්ෂණයකින්........ බියක්..... සිතේ හා ගතේ...... තිගැස්මකි....... ක්‍රමයෙන් බිය නැතිවෙයි...

දුවිලි / Dust

මෙම නිසදැස් ආකෘතියට ගොඩනගන ලද පැදි පෙළ මගින් දුවිලි වල ගමන් මග නිරුපනය වේ. මෙම ගමන් මග මම දුටුවේ මම පාසැල් යන වියේදී (ක්‍රි.ව. 2003) ක්‍රීඩා පිටියේ සුළගට ගහගෙන යන දුවිලි සමග. "ගුණදාස අමරසේකර" නම් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සිංහල සාහිත්‍යකරුවා විසින් රචිත "වැස්ස" හා සම්බන්ද කවියකින් ලද අභාෂයෙන්, මෙහි සමහර කලාත්මක සාධක වර්ණවත් කර ඇත. දුවිලි..... කැරකි.....කැරකි...... කැරකි.....කැරකි...... එකින් එකට.......එකින් එකට......... එකතු වේවි...... එකතු වේවි....... වලාකුළු හා වතුර වගේ........ අහසේ හා ගගේ වගේ.......... කැරකි.....කැරකි...... කැරකි.....කැරකි...... එකින් එකට.......එකින් එකට......... එකතු වේවි...... එකතු වේවි....... සුළඟ එක්ක....... අවකාශයට........ කැරකි.....කැරකි...... කැරකි.....කැරකි...... එකින් එකට.......එකින් එකට......... එකතු වේවි...... එකතු වේවි....... අපහු විසිරිලා.....විසිරිලා........ යනවා.......... පොළොවට. -------------------------------------------------------------------------------------------------------------------------- T...

Introduction / හැදින්වීම - The purpose of 'Paperwork' / 'සියළු හිමිකම් ඇවරිණි' බ්ලොග් පිටුවේ අරමුණ

This image was taken in 2012 December during a cruise tour in Singapore and Malaysia with my family. Purpose of this image is to identify the writer of this blog to the reader. මෙම ඡයාරුපය 2012 දෙසැම්බර් වල මගේ පවුලත් සමග සිංගප්පුරුව හා මැලේසියාවේ කරන ලද චාරිකාවකදී ගත් එකකි. මෙමගින් බ්ලොග් පිටුවේ නිර්මාතෘ කියවන්නාට හදුන් වා දෙයි. ------------------------------------------------------------------------------------------------------------------------- According to online "Merriam - Webster" Dictionary, Definition of paperwork : routine clerical or record-keeping work often incidental (Minor) to a more important task First Known Use: 1899 ------------------------------------------------------------------------------------------------------------------------- This blog will contain my past.  My good, bad, ugly, beautiful and somewhat forgotten memories being put down to words and interpreted as language. This is not an autobiography. It's ju...