Everyone I knew back in school played computer and video games. මම දන්න ගොඩක් සිසුන් පරිඝනක ක්‍රීඩා හා වීඩියෝ ක්‍රීඩා කිරීමට යොමුවක් තිබුණි. But some managed to balance education as well. නමුත් ඔවුන් කිහිප දෙනෙක් අධ්‍යාපනයද සාර්ථකව කිරීමටද සමත් විය. It is said by experts of education to avoid computer and video games. අධ්‍යාපන විශේෂඥයින් වීඩියෝ සහ පරිගණක ක්‍රීඩා මග හරින ලෙස පවසයි. This lead to many fun-filled activities to fights in our households and also in school. So, therefore, Computer games are a part of the consciousness of my childhood. පරිඝනක ක්‍රීඩා හා වීඩියෝ ක්‍රීඩා නිසා වලි (රණ්ඩු සරුවල්), කෙළි (විනෝදය) සහ ජොලි [සතුට සහ විනෝදය] (Jolly - happy and cheerful) අපගේ නිවසේ මෙන්ම පාසලේදී ද ඇතිවූ බැවින් මගේ පෞද්ගලික මානසිකත්වය තුළ මෙය ප්‍රධාන සාධකයක් ලෙස මාගේ ළමා කාලය සලකන විට හඳුනාගත හැක. Following are a list of video and computer games. This is an attempt to record my memories as a blog post. පහතින් ඇත්තේ එවැනි පරිඝනක හා වීඩියෝ ක්‍රීඩා පෙළක නම් ල...