Skip to main content

දුවිලි / Dust




මෙම නිසදැස් ආකෘතියට ගොඩනගන ලද පැදි පෙළ මගින් දුවිලි වල ගමන් මග නිරුපනය වේ. මෙම ගමන් මග මම දුටුවේ මම පාසැල් යන වියේදී (ක්‍රි.ව. 2003) ක්‍රීඩා පිටියේ සුළගට ගහගෙන යන දුවිලි සමග.

"ගුණදාස අමරසේකර" නම් ශ්‍රී ලංකාවේ ප්‍රවීණ සිංහල සාහිත්‍යකරුවා විසින් රචිත "වැස්ස" හා සම්බන්ද කවියකින් ලද අභාෂයෙන්, මෙහි සමහර කලාත්මක සාධක වර්ණවත් කර ඇත.

දුවිලි.....
කැරකි.....කැරකි......
කැරකි.....කැරකි......
එකින් එකට.......එකින් එකට.........
එකතු වේවි...... එකතු වේවි.......

වලාකුළු හා වතුර වගේ........
අහසේ හා ගගේ වගේ..........
කැරකි.....කැරකි......
කැරකි.....කැරකි......
එකින් එකට.......එකින් එකට.........
එකතු වේවි...... එකතු වේවි.......

සුළඟ එක්ක.......
අවකාශයට........
කැරකි.....කැරකි......
කැරකි.....කැරකි......
එකින් එකට.......එකින් එකට.........
එකතු වේවි...... එකතු වේවි.......

අපහු විසිරිලා.....විසිරිලා........
යනවා..........
පොළොවට.

--------------------------------------------------------------------------------------------------------------------------

This is a prose/poem fusion conceptualised by me on observing of the movement of dust particles in my school playground during my primary, secondary and tertiary education.

Dust......
Spins and spins.......
Like water in rivers..........
and clouds in sky........
With wind it moves..........
Into the space......
particles and atoms..........
Collectively gathers.........
And again........
Goes back to
where it came.


References

Images


Comments

Popular posts from this blog

PaperWork

(01) තුන්වන සික්ශාපදය හා ස්වයංවින්දනය  (02) සුසංයෝගය  (03) වැව් බැම්මේ වීරයා  (04) ළමා දේශපාලඥයයා, ඔහුගේ ප්‍රකට සහ අප්‍රකට කතා  (05) ඇම්ඩාගේ කථා සහ යොවුන් ලිංගිකත්වය  (06) මාගේ මනෝභාවාත්මක ළමා කාලය හා එහි යතාර්ථවාදී බලපෑම  (07) Youth and Amda  (08) කොස්කොළ ඔටුන්න  (09) පාළු ගම  (10) එස්ලන්ජලා සහ මගේ ලෝකය  (11) Dreaming in paper (12) Overnight (13) Pixelization (14) Legacy (15) කාන්තාරයේ නිරුවත  (16) Desert storm scares the nude (17) නිරුවත [Nudity] දුටු මා [And my eyes] (18) සිනිදු සම  (19) සිතියම්  (20) Maps  (21) කහ ඇස්  (22) The Singing and dancing detective  (23) මගේ මතක  (24) My books of memories when I was a child (Love book, Competition with my peers in the family) (25) මගේ කාමරය (Study Room, Roll කරපු මෙට්ටය) (26) Building blocks  (27) සෙල්ලම් බඩු හා එහි කවරය  (28) මෝඩ ළමයකුගේ ගීත, කවි, තාල, රිද්ම, හඬ හා ශබ්ද [ ශබ්ද රසය මත පදනම් වූ ළමා කාලය පිළිබඳව අත්දැකීම් හා භාවිතය මත පිහිටවූ විශ්ලේ...

ප්‍රතිබිම්බය හෙවත් ඡයාව / Reflections

ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂයට (සිව්වන මුද්‍රණය, 2015) අනුව, (I) ප්‍රතිබිම්බ නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය) 1. කාචයක් හරහා යන හෝ දර්පණයකින් පිටවන හෝ ආලෝක කිරණ මගින් නිරීක්ෂකයා ගේ ඇස කරා ගෙන වස්තුවක සාමාන්‍ය හැඩය, පිළිබිඹුව, 2. ප්‍රතිමාව (II) ඡයා නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය) 1. සෙවණ, සෙවණැල්ල, පාරාන්ධ වස්තුවක් මත පතිත වූ ආලෝකය විනිවිද යා නොදී රැදීම නිසා ඒ වස්තුවට මුවා වූ ප්‍රදේශයේ ඇති වන අඳුරු ගතිය 2. ජලය 3. කාන්තිය 4. ඡයාව, හිරු දෙවින්යන්ගේ බිරිද 5. සංගීතයෙහි දැක්වෙන රාගයක් 6. ඡන්දයක් [සංස්කෘත/පාලි තත්සම]  ඉහත වචන වල අර්ථයන්  මගින් නිසදැස් කවියේ "මාතෘකාවේ" විවිධ අරුත් නිරුපණය වේ. මෙම පැදි පෙළ මා ළමා කාලයේ ලද බියකරු අත්දැකීමක් (ක්‍රි. ව. 1999 - 2001) ඇසුරෙන් ලියන ලදී. ------------------------------------------------------------------------------------------------------------------------- ප්‍රතිබිම්බයකි, දුටුවේ මම , ජනේලේ වීදුරුවේ..... කාලය යයි..... ක්ෂණයකින්........ බියක්..... සිතේ හා ගතේ...... තිගැස්මකි....... ක්‍රමයෙන් බිය නැතිවෙයි...

RADIO

     (01) KEVIN BOY (SHA) (02) කණාමැදිරි රාත්‍රිය (ශ්‍රී) (03) ටාසන් බාප්පා (සිරස) (04) දාසන් බාප්පා (ශ්‍රී) (05) DJ අරා and පැස්බරා  (06) Neth FM  (07) සාගරේ සේ ආදරේ  (08) ආදරේ අහස තරම්