(01) තුන්වන සික්ශාපදය හා ස්වයංවින්දනය
(02) සුසංයෝගය
(03) වැව් බැම්මේ වීරයා
(04) ළමා දේශපාලඥයයා, ඔහුගේ ප්‍රකට සහ අප්‍රකට කතා
(05) ඇම්ඩාගේ කථා සහ යොවුන් ලිංගිකත්වය
(06) මාගේ මනෝභාවාත්මක ළමා කාලය හා එහි යතාර්ථවාදී බලපෑම
(07) Youth and Amda
(08) කොස්කොළ ඔටුන්න
(09) පාළු ගම
(10) එස්ලන්ජලා සහ මගේ ලෝකය
(11) Dreaming in paper
(12) Overnight
(13) Pixelization
(14) Legacy
(15) කාන්තාරයේ නිරුවත
(16) Desert storm scares the nude
(17) නිරුවත [Nudity] දුටු මා [And my eyes]
(18) සිනිදු සම
(19) සිතියම්
(20) Maps
(21) කහ ඇස්
(22) The Singing and dancing detective
(23) මගේ මතක
(24) My books of memories when I was a child (Love book, Competition with my peers in the family)
(25) මගේ කාමරය (Study Room, Roll කරපු මෙට්ටය)
(26) Building blocks
(27) සෙල්ලම් බඩු හා එහි කවරය
(28) මෝඩ ළමයකුගේ ගීත, කවි, තාල, රිද්ම, හඬ හා ශබ්ද [ ශබ්ද රසය මත පදනම් වූ ළමා කාලය පිළිබඳව අත්දැකීම් හා භාවිතය මත පිහිටවූ විශ්ලේෂණය ]
(29) Waiting for a new year ( A 31st night looping a circle using a plastic red toy car )
(30) Brain Dead or hyperactive ? Being a lonely Anchorman
(31) පවුල් සංස්ථාව කළමනාකරණය
- 2 : 2 නීතිය
- ගෘහස්ථ පුස්තකාල භාවිතය
- ගෘහස්ථ ඩෙංගු මර්ධන වැඩසටහන්
- Domestic Events ( Night Safari, Camping, Dinner, Marketing, Movie time)
- නිවාස පිරිසුදු කිරීම
- වියදම් කළමනාකරණය සහ ඉතුරුම්
- ආගම සහ භාවිතය
(32) මගේ ලොකු අයියා සමඟ පැවති මගේ සබැඳියාව (රණ්ඩු, තරඟය, නිවාස අරගල)
(33) මා විසින් භෞතික සම්පත් වලට කරන ලද හානි [ Carpet එකට හඳුන් කුරූ වලින් ගිනි තැබීම, FAN එකට කරන ලද හානි (KICK), කැමරාව (උදන්තගේ ඡායරූප ගැනීමට නොහැකි වීම), Montessori එකේදී මයික්‍රෝෆෝනයට පයින් ගැසීම., අපගේ සීයාගේ මරණයට තිස්ස අබේසේකර පැවැත්වූ උපහාර කතාව පටිගත කරන ලද කැසට් පටයට හානි කිරීම.]
(34) 2015 : අවසන් සතිය (ආතතිය, කෝපය, මරණය, මිතුරා සහ පවුල)
(35) බොරු කීම හා එහි ඇති තෘප්තිය ( ප්රබන්ධකරණය තුළින් ලබන ආස්වාදය )
- BHOOT - Pirahnah - Van කතා - මනෝභාවයන්
(36) සුදු පුතා (වර්ණ)
(37) Back Story and the cover story (Struggling reader)
(38) Digitalization and Buddhism
(39) ඩිජිටල් යුගය හා බෞද්ධ ධර්මය
(40) සීයා රෝගාතුරුව සිටින විට ඔහු අප තිදෙනාගේ මනෝලෝකවල සිදුකෙරෙන සෙල්ලම් සඳහා සකස් වූ "කොට්ට දුපත්" වලට ඔහුගේ සිරුර බැම්මක් විය. එම දූපත් තුළ සටන් ඇති විය. කුඩා අප මනස විසින් නිර්මිත මිනිසා විසින්ම අපගේ එම මනෝ ප්‍රබන්ධයට අනුව ඒ දූපත් විනාස වී අපි අපගේ සීයාගේ ඇඳ මතට වී කරන සෙල්ලම් එසේ අවසන් විය. අපේ සීයාට ඒවා පිලිබඳ කිසිදු අවබෝධයක් නොවිය. ඔහුට අපව අවශ්‍යය වුයේ මුත්‍ර පෝච්චිය භාවිතයට හෝ අවට විදුලි පංකාව දැමීමට පමණි.
(41) හින්දි සිනමාවේ එන ඒ සුන්දර යුවතියගේ දරදඬු සොයුරා වුයේ මායි. මා වූ කලි දුෂ්ඨ මස්සිනා කෙනෙකි. ඒ විනෝදාත්මක ෆැන්ටසිය තුළ මා මගේ ළමා කාලය ගත කළ බවත්, ඒ වීරත්වය තුළින් සතුටක් ලද බවත් පැවසිය යුතුය.
(42) මාගේ මනස තුළ රූපමය වශයෙන් හෝ බියකරු සිතුවිලි වශයෙන් මනොභාවත්මක පවුල්වලට අදාළ අවේණික වූ සොල්මන් කථා රැසක් ළමා කාලයදී සිත තුළ තැන්පත් වී තිබිණි. එම පවුල්වල සමුහ ඡයාරූප වල රැඳුනු පැරණි භූතයින්, නිවාසයන්ට වහල්ගත් භූතයින් මෙන්ම අධි තාත්ත්වික වූ බියකරු, යක්ෂ, ප්‍රේත හා කුම්බාණ්ඩ ලෝකයන් පෙනෙන මිනිසුන් දෛනිකව කරන අරගලයන් බෞද්ධ ධර්මය හා සිද්ධස්ථානයක් හරහා එම බිය හා යථාර්තයට මුහුණ දීමට ශක්තිය සෙවීමත් මෙම මානසික සිතුවිලි වලින් සැදුනු කතාව තුළ නිරුපණය වූ බව පැවසිය යුතුයි. (මෙහිදී විදේශික චරිතද එයට ඇතුළත් වේ.)
(43) හිස් මනස හා සතුන්ට කරදර කිරීම.
- හදිසි තිගැස්මකින් එල්ලා ඇති පිළිමයකින් පිටුපසින් හදිසියේ මතුවූ හුනකු එම පිළිමයට තලාම මැරීම. [ක්ෂණිකව සිදුවූ දෙයකි.]
- ගෙම්බකු එළවීමට ඌට ලුණු වතුර ගැසීම.
- ගොළු බෙල්ලකුට ලුණු වතුර දමා මැරීම.
* මෙම සියළු වැරදි සමඟ මා ඉගෙනගත්තේ දෙයක් වන්නේ තමාගේ තත්ත්වයෙන් මෙම තත්ත්වය විමසන විට වේදනාව ඉතා අමිහිරි බවත් නාඩි වටෙන මිනිසකු හෝ සත්ත්වයකු එයට අකමැති බවත්ය.
(44) කූඩෑල්ලන්ට ඇති බිය
(45) ලම්බර් පිච් සහ මාගේ ළමා කාලයේ ක්‍රිකට් මතකයන්
(46) වල් පොත්ත
(47) ගෙවල් දෙකක ගෙවුණු එක් ළමා කාලයක්
(48) ත්‍රි පුද්ගල තුන් ඈදුතු කවිය (මගේ සොයුරන් සමඟ ගෙවුණු ළමා කාලය)
(49) ගම්පහ මතක ( සියනා සටහන් )
(50) 2000 : Millenium
(51) මාගේ රාජකීය ගමන (පාසැල් සමය)
(52) බිලිඳු සමය සහ යක්ෂ පැටියා
(53) 20 - 26 (අර්ධ - අර්ධ ශතකය)
(54) මගේ දහම් පාසලේ විත්ති
(55) මට ධාර්මික බණ දේශණා විහිළුවක් වුයේ ඇයි ? (කවි බණ වලට සංවේදියි. / විටෙක පුටුවක් ගෙන බණ කීම මම විහිලුවට ලක් කළෙමි. / කුණු හරුප බණ වලට අසා විනෝදයක් ලැබීමට උනන්න්දුවක් දැක් වූවෙමි.)
* මෙම පුරුද්ද කුඩා කළ තුළ පමණක් තිබු බව කිව යුතුයි.
(56) ලියනගේ ගේ ඔලුව පැලීමට ඇති ආශාව හා තවත් දත් මිටි කාගෙන ලැබූ ආතල් - "බිලිඳු සමය හා යක්ෂ පැටියා - දුෂ්ඨ මතක"
(57) කියවීමට ඇති ප්‍රමාදය
(58) මට මරන්න බැරි උන්ව මම මගේ පොත්වල ලේ විලක් මැද මරලා දානවා [බියකරු කතුවරයකුගේ නොදුටු පැත්ත]
(59) මගේ ඇඟේ නලියන වේදනාව පැහැදිලි කළ හැකි නම්.......
(60) මා ප්‍රාථමික අධ්‍යාපනය ලබන කාලයේදී මා හට මාගේ ලොකු තාත්තා (මාගේ අම්මාගේ අක්කාගේ ස්වාමි පුරුෂයා) ඔහු සතුව පැවැති සෙල්ලම් බඩුවක් වන නෞකාවක මොඩලයක් මා හට තෑගි දුන්නේය. එය යුධ නැවක ආකෘතියකි. එහි ඇතුළට බැටරි දැමු පසු මා හට එය ජලයේ මත පා කළ යැවිය හැකිය. කෙසේ හෝ මාගේ නොසැලකිල්ල නිසා මෙම නැවේ ඉදිරිය කැඩී එයට ජලය ඇතුළුවන ස්වභාවයක් හිමි විය. පසු කාලීනව එනම් 1998 දී ශ්‍රී ලංකාවේ පුරා ප්‍රකට වූ 'ටයිටැනික්' චිත්‍රපටයේ අභාෂය නිසා මම මෙම නැව ගිල්වීමට හා එය නැවත පැදවීමට ආශ්වාදයක් ලැබිය. එය පසුව බැටරි බලයෙන් බල ගැන්වූ 'ප්රොපෙලරයක්' හරහා ක්‍රියාත්මක කරනවාට වඩා මම ස්වකෑමත්තෙන් ගිල්වීමට කැමැත්තක් දැක්වුවෙමි.
(61) මා නවය ශ්‍රේණියේ ඉගෙනුම ලබන විට වාසනා ප්‍රකාශන විසින් ලෝ ප්‍රකට භූත කතාවක් වන "වියරුව" ලෙස සිංහලට පරිවර්තනය කර තිබිණි. මා එම පොත ජිවිතයේ කිසි දිනක නොකියව්වෙමි. මා හට එහි කවරයේ ඇඳි චිත්‍රයට කෙතරම් බියක් තිබුනේද යත් එය මා තුළ ඉතා දිගු කාළයක් දෝංකාර දුන්නේය. එම බිය තවම මා සමඟ පවතී.
(62) මාගේ අම්මාගේ අම්මගේ මරණය
(63) මාගේ අම්මාගේ තාත්තගේ මරණය
(64) A funeral to the cat fish
(65) Grudge
(66) ඇඳගෙන නාම සහ ජල ක්‍රීඩා (මතක)
(67) පොත් කඳු ( Annual Reports, කතන්දර පොත්)
(68) ආච්චිට පිස්සු
(69) සීයාට ඇති ගරුත්වය සහ බිය
(70) නඩු හා අවනඩු ( මල්ලිගේ ඇසේ සිද්ධාලේප ගෑම, අයියාව බිඳ දැමීම )
(71) Wrestling (මල්ලිගෙන් අම්බානෙකට කෑම)
(72) හැඳි ගැරප්පු සහ සභ්‍යත්වය
(73) Trailer පිස්සුව (O/L , A/L)
(74) කුතුහලය හා යෞවන ලිංගිකත්වය
(75) කාම කතා හෙවනැල්ල
(76) Inking the skin / tattooing (හමේ රූප කෙටිම / පච්ච / පුරප්පට්ටුව)
(77) Building blocks and my universe combined ( A Toy Story ) : Memoirs of 3 idiots with different views of life
(78) Smarties Man
(79) 2005 - 2007 (O / L) -> මහාසාර ( එදිරිවීර සරච්චන්ද්‍ර ) -> Elphinston
2002 -> සුභ සහ යස ( සයිමන් නවගත්තේගම ) -> නවරඟහල
2002 -> මැජික් ශිල්පියෙක් (ඉන්දීය ජාතිකයෙක්) -> නවරඟහල
2012 -> සුභ සහ යස ( සයිමන් නවගත්තේගම ) [ ගම්පහ, බණ්ඩාරනායක විද්‍යාලිය නාට්‍ය ශාලාවේදී ]
(80) මිශාංකගේ යක්ෂයා
(81) කෙනෙකුට දෙයක් නැති විට මා එයින් සැබෑ සතුටක් ලැබූ බව පැවසිය යුතුයි. නමුත් ඒ ළමා කාලයේදීය. පසුව මාගේ ඒ රුදුරු ස්වභාවය ක්‍රමයෙන් හීන විය. එයට හේතුව සාහිත්‍ය භාවිතය හා මගේ පියා අප හැර 2002 දී ඔස්ට්‍රේලියාව වෙත ගොස් නැවත 2005 දී පැමිණීමයි.
(82) 1987 දී අපේ අම්මා හා අපේ තාත්තා විවාහ විය. 1988 දී අපගේ ලොකු අයියා පවුලේ පළමු දරුවා ලෙස උපත ලැබිය. මෙම කාලය තුළ අපේ අම්මා සහ තාත්තා ඔහුගේ ජීවත් වූ ප්‍රදේශය වන දෙහිවලත් ඇය ජීවත් වූ ප්‍රදේශය ගම්පහත් තුළ ජීවත් විය. අපේ තාත්තාට ගම්පහ නව ප්‍රදේශයක් විය. එහිදී ඔහුට මිතුරන් කිහිප දෙනෙක් හමු විය. ඉන් එක් පුද්ගලයකි පරාක්‍රම මහත්මයා. ඔහු වෘත්තියෙන් ඉලෙක්ට්‍රොනික තාක්ෂණවේදියෙකි. ඔහුගේ ලොකු පුතාගේ විවාහයෙන් පසු යුවළ ගම්පහ නිවසට පිළිගැනිමේ උත්සවය මහා ඉහළින් ගම්පහදී ඔහුගේ ගෙදර පවත්වන ලදී. එහිදී කෑම, බීම ඕනෑම කෙනෙකුට ඕනෑතරම් ලබාගැනීමට ලබාදී තිබු අතර මම එදා තනියෙන් කොකා - කෝලා බොමින් බීමතින් හැසිරෙමින් (බොරුවට) බොහෝ පුද්ගලයින් රවටමින් තනිව වින්දනයක් ලැබූ බව පැවසිය යුතුය.
(83) [ He has done the damage....... / Oh! he could survive in that bla.......bla..........bla........... / me.......... me............ it's always me.......... / what about us........ I didn't do............ ] -> Cricket Commentaries, Half Life, Outlive, Michael Jackson -> Watch... Play.... Say....... Repeat........ Repeat.........
(84) මගේ නිවසේ ගෙවූ මනොභාවත්මක මතක - 02 [ තනිකම හා සහෝදරයින්ගේ මතක ]
- අප නිවාස තුළ පිහිටා ඇති පොකුණු දෙකක් නිසා එය යම් දුරකට කඩොලාන පරිසරයක ස්වභාවයක් ගත්තේය. එය තුළ විශාල කිඹුලකු ජානමය විකෘතියක් නිසා ජිවත් විය. ඌ සමඟ අප අතර සටන් ඇති විය. එම සටන් සියල්ල අපගේ මනස තුළ ඇතිවූ දේවල් පමණි.
(85) 2018 -> Events rundown @ Lifer
January : Group get together 2018 2nd
My friend Hasanka's home coming
Vihanga's wedding ( සන්නාලියනේ, TccofBB )
Vihanga's Home Coming
February
(86) මම සමහර දාට රැට නින්ද යන්නේ නැති විට මගේ මනෝභාවාත්මක ලෝකවලට ඇඳේ සිට ගමන් කළේය. එවිට එම ලෝකයේදී මම තනියෙන් කථා කිරීමේ පුරුද්දක් ඇති කරගන්නා ලදී. එතකොට එය සමහර වෙලාවට වමේ සිටින පුද්ගලයින්ට ඇසේ. මගේ ආච්චි, ලොකු අම්මා හා අම්මා විටෙක මාගෙන් මේ ගැන විමසා ඇත. මා මෙය නොකියා මඟ හැරීමට සමත් විය.
(87) මම, මල්ලි සහ අයියා අපගේ නිවසේ ( පහළ මහ ගෙදර ජීවත් වන කාලයේදී [ පෙර පාසැල් සමය ] ) ජීවත් වූ සමයේ එක කාමරයක නින්දට යෑමට හුරු විය. එහිදී අප "හිතේ ගේම්ස්" ලෙස මනෝභාවාත්මක ලෝකයක ඇඳට වී සෙල්ලම් කළේය. එහිදී රහස් පරීක්ෂකයන් ලෙසත්, රණවිරුවන් ලෙසත් හා මිත්යලෝකවල බිහිවූ චරිත ලෙසත් ක්‍රීඩාවන්හි යෙදිනි. එහි සිටි ගෙම්බකු වැනි දුෂ්ටයකු සිටියේය. ඔහුගේ නම "ටොරින්ටන්" ය. මෙම කටයුතු අප නව නිවසට 1998 දී පැමිණීමත් සමඟ නැතිවිය.
- අපේ දහම් පාසලේ ජීවත් වූ කටුවා කාපු බල්ලා
- කුරුණෑගලින් අපේ නිවසට ගෘහ සේවිකාවක් ගෙන ගිය රාත්‍රිය සහ අස්පෘශ්යය හැඟීම් මා තුළ පැවතීම.
- රු. 25 ක් හොරකම් කිරීම, විහංගගේ අධ්‍යාපනික උපකරණ සොරකම් කිරීම, නවසීලන්තයේ ගුණසේකර පවුලේ අත් දිජිටල් ක්‍රීඩා උපකරණයේ කට්රිජයක් හොරකම් කිරීම ආදී ළමා කාළයේ බොහෝ හොරකම් මා විසින් කරන ලදී. ඒවා බොහෝ විට අසාර්ථක වුයේ මම විසින්ම ඒවා පිළිගෙන නැවත භාරදීමයි.
- ගෘහ සේවිකාවන් හා අපේ ගෘහය ( අස්පෘශ්යය හැඟීම්, විවිධ මානසිකත්වයන්, ඒජන්සි, රණ්ඩු හා අඩදඹර )
- භාෂාව ඉගෙනගත් මුල් කාලය ( අවට කඩ වල නම්, වාහන වල වර්ග හා විවිධ බොහෝ දෑ )
- Tattooed during O / L's [ The 10 Rupee Tattoo ]
- නොදැනෙන වේදනාවක් දරා සිටීම -
- බොහෝ විට අප විඳින හැඟීම් දැනීම් මා හට නොදැනේ. වේදනාව මට බොහෝ විට හුරුය.මා හට තුවාලයක් ඇති වූ විට මම බොහෝ විට ලුණු හෝ දෙහි දමා එය පිරිසිදු කර ගැනීමට හුරු විය. ස්ප්‍රිතු පුළුන් කැබැල්ලකට තෙත් කර එය පිරිසුදු කළේය. එසේ මා ක්‍රමයෙන් වේදනාවට යොමු විය.
- ස්ත්‍රියගේ ශාරීරික ලාලිත්ව්යයට මා කුඩා කළ සිට ආකර්ශණය විය. [ Lingerie / යට ඇඳුම් / Seductive ]
- Central photo එකට ලොරියක් ගමන් කිරීම.
- එකල පැවතියේ එක Supermarket එකක් පමණි. (Arpico) and (Keells) එය අපට මායාකාරී ලෝකයක් විය.
- මම තනියෙන් සිනමාව රසවිඳිනවාට වඩා අන් අය සමඟ රස විඳිමේදී විවිධ ස්වරූපයන් ගත්තේය. බොහෝ වාණිජ සිනමා කෘති නරඹන විට එහි සැමවිටම යොදාගන්නා මොඩලයේ තෝරාගත් විහිළුකාරී චරිතය හෑල්ලුවට ලක්කිරීමටත් වීරයා පසසීමටත් හා සතුරාව අප්‍රසන්න ලෙස ප්‍රතික්ෂේප කිරීමටත් මම යොමු විය. මම බොහෝ විට අත්පුඩි ගසමින්, කෑගසමින් රස විඳපු බව පැවසිය යුතුය. එය බොහෝ විට අවට කුඩා සමාජ ආකෘතියට අවශ්‍යතාවයට මතද යන්න සැක සහිතය. නමුත් පැවසිය යුතු එක කාරණයක් ඇත. එනම් මා කෙසේ වුවද සිනමාවේ සදාකාලික රසිකයෙකි. [ දමිළ සිනමාව / ප්‍රංශ සිනමාව ]
- මා හට කුඩා කළ මාගේ පවුල විසින් මිලදී ගත් ඉංග්‍රීසි ළමා විශ්ව කෝෂයක් මා කියවා අවසන් කලෙමි. එහි ඇති සිතියම් පොත හරහා මා ලබා ගත් දැනුම මම ගිරා පෝතකයකු මෙන් ඔලුවට දමා ගත්තෙමි. මගේ ප්‍රථමික හා ද්විතියික අධ්‍යාපන සමය තුළ මා හට දැඩි දැනුම පිලිබඳ ආකර්ෂණයක්, රසයක් හා අවශ්‍යතාවයක් පැවතිනි.
- මගේ මල්ලි ප්‍රථමික හා ද්විතියික අධ්‍යාපනයේ අති දක්ෂයෙකි. ඔහුට ඉතිහාසය, විද්‍යාව හෝ සිංහල යන සැම විශයක්ම කට පාඩම්ය. එලෙසම එහි භාවිතයේදී රුසියෙකි. ඔහුට එය තහවුරු කර ගැනීමට අන් අයට ප්‍රශ්න ඇසීමට පොත ලබා දෙයි. ඔහු කිසි විටෙක තම හැකියාවෙන් ආඩම්බර නොවුවෙකි. එමනිසා ඔහු ත්රතිය අධ්‍යාපනය විනාශ කරගනී.
- ඔහු මට පොත ලබා දුන් විට මා ඔහුගේ මොළය කරවන ලෙස ප්රශ්නය විවිධ අයුරින් වෙනස්කර ප්‍රශ්ණය අසයි. එවිට ඔහුට පිළිතුර ලබා දිය නොහැක. නමුත් මා සැමවිටම එම ප්‍රශ්ණය ගොඩනැගුණු ආකාරයත් එහි නිවැරදි පිලිතුරද අවසන් කියයි.
- මෙය මාගේ විනය විරෝධී ජීවන රටාවේ එක් උප චරිත ලක්ෂණයක්ද විය හැක.
- ඔහු හා මා අතර මෙම තත්ත්වය මත බොහෝ ගැටළු ඇතිවිය.
(88) 2004 වසර මුහුද ගොඩ ගැලීම සහ දීමන්ත පොල්වත්ත
(89) Titan සහ Tritan ගේ වාදය (9 වසර දීමන්ත පොල්වත්තගේ සෞර ග්‍රහ මණ්ඩලයේ පිහිටීම පිලිබඳ කාරයභාර්ය)
(90) මම සමහර දාට රෑට නින්ද යන්නැති විට මගේ මනෝභාවාත්මක ලෝක වලට ඇඳේ සිට ගමන් කළේය. එවිට එම ලෝකයේදී මම තනියෙන් කථා කරයි. එතකොට එය සමහර වේලාවට වටේ සිටින පුද්ගලයින්ට ඇසේ. මගේ ආච්චි, ලොකු අම්මා හා අම්මා විටෙක මගෙන් මේ ගැන විමසා ඇත. මා මෙය නොකියා මඟ හැරීමට සමත් වුයෙමි.
(91) මම, මල්ලි සහ අයියා අපගේ නිවසේ ( පහළ මහ ගෙදර ජීවත් වන කාලයේදී [ පෙර පාසල් සමය ] ) ජීවත් වූ සමයේ එක කාමරයක නින්දට යෑමට හුරු විය. එහිදී අප "හිතේ ගේම්ස්" ලෙස මනෝභාවාත්මක ලෝකයක ඇඳට වී සෙල්ලම් කළේය. එහිදී රහස් පරීක්ෂකයින් ලෙසත්, රණවිරුවන් ලෙසත් හා මිත්‍යා ලෝකවල බිහිවූ චරිත ලෙසත් ක්‍රීඩාවන්හි යෙදිනි. එහි සිටි ගෙම්බකු වැනි දුෂ්ටයකු සිටියේය. ඔහුගේ නම වුයේ "ටොරින්ටන්" ය. මෙම කටයුතු අප නව නිවසට 1998 දී පැමිණීමත් සමඟ නැතිවිය.
(92) ගීතාවලි ( චක්කරේ , Rockstar -> කමල් / සංගීතා ටෙලි ගීතය [ කුණුහරුප සහිතයි.] )
(93) පිතෘ ඝාතක ( ඊඩිපස් , සිංහබාහු , කාශ්‍යප , අජාසත් )
(94) ගෑනු හෙලුවල්ලෙන් සිටින කාමරය - ඇතුළුවීම තහනම්.
(95) කාමයේ දෙවියෝ
(96) ලිංගයේ මහිමය (පිරිමි දෘෂ්ටිය සහ අසහනය)
(97) නිරුවත සහ කාමය
(98) හෙළුව
(99) මනෝමායාව සහ සතුට
(100) මැරුණත් මැරෙන්නේ ආසාවෙන්.....
(101) ක්රියාවේ ගැඹුර සහ සිතුවිලි වල අරුත
(102) ස්ත්‍රී, පුරුෂ හා මගේ කුතුහලය
(103) Catalog Oral Sex
(104) උණ විකාරය
(105) චිත්‍රපට නැවත බැලීම
(106) ලිංගයේ උරුමය ( ශිෂ්ටාචාරය )
(107) මම නිදියගන්න දක්ෂයි. / මට නටන්න පුළුවන්. (කෝලමා සහ අධ්‍යාපනය)
(108) මගේ ආයෝජන
(109) දේසපාලන තීරණ
- මම වාමවාදී මතදාරියෙක් කියල කීම මගින්, දේශීය වාමවාදීන්ට කරන තවත් අගෞරවයක් නෑ. (2015)
- මෛත්‍රී යුගයක් (2015 ජනවාරි)
- පොදුජන පෙරමුණ (2018 පෙබරවාරි)
(110) චරිතයට අනුගතවීම හෙවත් ජීවන දෘෂ්ටිය
(111) පොත් එකතු කීරීම, සැකසීම, වියදම් ලිවිම, ණය ගැනීම, ණය පියවීම හා නොකියවීම.
(112) අර්බුධයේ නිමාවට.......
(113) මගේ අර්බුධය හා රටේ අර්බුධය
(114) අසමසම යෝධබල වීර්ය මට නැත. අවශ්‍යවන්නේද නැත.
(115) ලක්දිව චිත්‍ර - චිත්‍ර කතා, සීගිරි සිතුවම්, පන්සල්, නුතනවාදී
(116) පුරුෂ ශක්තිය සහ ක්‍රය ශක්තිය
(117) මනෝරාජික ජීවන තත්ත්වය, එපිටට පැමිණීම හා නැවත ආපසු ආවර්ජණය
(118) තොලක් දාමු. ( සමලිංගික හැඟීම් හා සිතුවිලි ) [ ආතල් ]
(119) ශ්‍රී ලාංකික පිරිමින්ගේ බෙලහීනතාවය
(120) කමල් සහ පෙම් බැඳී අරණ
(121) රෙක්ස් කොඩිප්පිලි, රෝයි ද සිල්වා සහ රොබින් ප්‍රනාන්දු ( ශ්‍රී ලංකාවේ තාරකා ලොවට සම්බන්ධ විශ්වාන්තරණ කථාව. ) [ reference - භාවත්‍රා ]
(122) මූසල හැන්දවක් ලස්සන කරන ආකාරය......
(123) Faith and Fate ( The Bucket List )
(124) ව්‍යාජ විඥානය ( වචන එහෙ මෙහෙ වීම )
(125) Courier and Korean (MI6)
(126) Batman taking a piss ( වවුලකු මුත්‍ර කිරීම ) - > තාක්ෂණික රොබෝ ටික්කා....
(127) මගේ ප්‍රථම වාහන රිය අනතුර (2018/08/04) - හවස Book Exhibition යද්දී
(128) Lawrence of Arabia, Tomb Raider: Legend, Rope, Marnie, Contra Force, Leon [ Deals made out of stupidity ]
(129) කම්මැලියා, ගොං අලියා, කෑගහන්න හරි රුසියා.......
(130) කවියකට එළිසමයක් නැත්නම් ඒක කවියක් නෙමෙයි....... - දිමන්ත -
(131) ඕන කෙනෙකුට "ඕන" වාදියෙක් වෙන්න පුළුවන්, හැබැයි ට්‍රෝජන්, ග්‍රීක හෝ රෝම වෙන්න බෑ.......
(132) බර වචන, විභාග හා උදාසීන කම
(133) ස්වයං වින්දනයේ ආරෝව
(134) වටේ යෑම සහ ගැඹුරට යාම
(135) අවනත ලුං ලුං, දිමන්ත ශ්‍රේෂ්ඨයා හා උදන්ත ට්‍රින් ට්‍රින්
(136) විනෝදයක් නැති, දියුනුවක් නැති මිනිසුන්.......
(137) Jennifer Korbin and Jennifer Lawrence
(138) "සල සිලිලාරය", "පිනි අහුරක් ඉහිරුණා" හා "පතිනි"
(139) Pornography නැරඹීම
(140) සංකර බව
(141) සිදුහත් / සිද්ධාර්ථ කුමරු සක්විති රජ වුයේ නම්......
(142) Monk who searched for infinity
(143) අබ, හුණු බෙටි ( ආහාරයට ගන්නා රසකැවිලි හා හුණාගේ අසුචි ), තෙත හා දුවිලි මාගේ ජීවිතය විනාශ කරලා දානවා.....
(144) බුල්ටෝ, සිනි කූරු, පැණි වළලු ( බොම්බේ සහ local ), බූන්දි හා ෆලුදා
(145) කේලම් සහ කටකතා (අනුන්ව සනසන්න ගිහින් තමා වලේ වැටීම.)
(146) මා ඉතාම කුඩා කාලයේදී පවුලත් සමඟ කතරගම වන්දනාවේ ගියේය. ඒවිට පඬුරු දැමීම සඳහා මට අම්මා, ආච්චි, තාත්තා, ලොකු අම්මා, ලොකු තාත්තා හා සීයා ඉතා විශාල ප්‍රමාණයක ශ්‍රී ලාංකීය මුදල් කාසි ලෙස පිං කැට වලට දැමීමටත්, පුණ්‍ය භුමිය අවට සිටින යාචකයන්ට දීමටත් ලබා දුන්නේය. ඒ සමයේ මා හට ප්‍රථම මුදල් පසුම්බිය ලැබිණි. එය තුළ ඩයිනසොරයන්ගේ විවිධ රූප කොටා තිබිණි. මම මෙම මුදල් මා සමඟ රහසින් සඟවා ගත්තේය. පසුව ගම්පහ අප නිවසට පැමිණි විට පවුලේ අයගෙන් දෝෂාරෝපණය ලබමින් ඒම මුදල් නැවත බාරදීමට සිදුවිය.
(147) 1997 වසරේදී මම රාජකීය විද්‍යාලය, කොලොඹට පළමු ශ්‍රේණියේ සිට ඇතුළත් විය. අපගේ පන්තියේ ගුරුවරිය ලෙස ක්‍රියා කළේ සුගතපාල මතිනියියයි. ඇය ඉතාම සැර පරුෂ ගුරුවරියක් ලෙස කටයුතු කළේය. ඒ සමයේ මා හට කියවීමට ප්‍රමාදයක් තිබුණි. සමහර ළමුන් වේගයෙන් සිංහල කියවීම් පොත කියවන විට මා හට එය කියවීමට නොහැකි විය. මෙම තත්ත්වයට විසඳුමක් සෙවීමට අපගේ ගෙදරදී මගේ ආච්චි බොහෝ උපක්‍රම යෙදුවේය. ඇයගේ මිත්‍රයකු වන නීතා වීරරත්න හටද පවසන්න ඇතැයි මට සිතුනි. ඇයගේ (නීතා ආච්චි) එක් මුණුබුරකුට කතනය කිරීමට නොහැකියාවක් තිබුණු අතර මේ හේතුව මත ඇය සහ ඈගේ දියණිය "නාරද සවණ පදනම" ලෙස අබාධිත ළමුන්ට උදව් කරන ආයතනයක් කරගෙන යන ලදී. මා දෙවන වසරට යන විට නීතා ආච්චි මා හට බුදු බණ කතා ඇතුළත් චිත්‍ර කතා පොතක් ලබා දුන්නේය. එය ඇයට ලැබී තිබුනේ ගම්පහ සාම මහා විහාරයෙනි. එය මා හට ඇය ලබා දුන්නේ කියවීම පහසු කරලීමටද යන්න මට දැන් සිතේ. එය ඉතාම සුන්දර චිත්‍ර කතා පොතකි. එය මා හට පාසලේ මිතුරකුට ලබාදීම නිසා සොයාගැනීමට නොහැකි විය. එය ගැන මා හට කලකීරීමක් හා දුකක් ඇත. තවද දිනක් ඇතිවූ රණ්ඩුවක් නිසා නාරද අයියා හා ගැටුමක් ඇති කරගැනීම ගැනද මට දැන් දුකක් ඇතිවේ. මා ගුණමකුවකු ලෙස මට සිතේ. නමුත් මගේ ජීවිතයේ එක් ප්‍රතිපත්තියක් වුයේ අතීත කාමයේ පළක් නොමැති බවයි. එමනිසා එය ගැන නොසිතා කටයුතු කිරීමට මම සැමවිටම කටයුතු කලෙමි. මා හට දැන් ඉතාම හොඳ කියවීමේ හැකියාවක් ඇති අතර භාෂා දෙකක කුසලතවයක්ද ඇත. මම එමනිසා ඇයට ස්තුතියි වන්ත වෙමි. මාගේ අච්චිටද එසේමය.
(148) දිට්ටධම්මවෙදනිය කර්මය හා ආනන්තරිය පාපකර්මය
(149) කන පලා ගන්න ඕනෙද ? ......
(150) සුපර් මෑන්, බැට් මෑන් සහ මම
(151) 2001 වසර ශිෂ්‍යත්වය දවස දා.......
(152) Guppy, Oscars, Parrot Fish [ My Friend's were fish ]
(153) රතු කුඹි, කළු කුඹි, අඹලයෝ, කඩි, දිමියෝ, නයි කුඹි හා මෙරු
(154) මාගේ පාරිභෝගික මනස
- පහසු භාණ්ඩ
- සාප්පු භාණ්ඩ
- විශේෂිත භාණ්ඩ / සුඛෝපභෝගී භාණ්ඩ
- නොසෙවූ භාණ්ඩ
- මා කුඩා කළ ගම්පහ Arpico ආයතනයෙන් මිලදීගත් බොහෝ සෙල්ලම් බඩූ එකතු කිරීමට හුරුවිය. මෙයට මා හා මල්ලිද (1994 - 2001) ඇතුළත්ය.
- 5 වසරේදී මා හට (2001) නවීන පන්නයේ පැන්සල් පෙට්ටියක පිස්සුවක් තිබුණි. මා අඬා දොඩා අම්මගෙන් මෙය මිලදීගත්තේය.
- 6 වසරේද Pokemon Cards සඳහා උනන්දුවක් ඇතිවිය. එයට මම මාගේ මල්ලිවද පොළොඹවගේන NASTARS සහ P.G. MARTIN වැනි ස්ථානවලින් අධික මිලකට මේවා මිලදී ගන්නා ලදී.
- 5 සහ 6 වසර තුළදී Goosebumps සහ Shivers වැනි ඉංග්‍රීසි 'Young Adult' කෘති වලට මා තුළ දැඩි පිස්සුවක් තිබුණි. මෙවැනි පොත් රාශියක් එකතු කල මා අපගේ අම්මාට දැඩි බරපැනක් එල්ල කරන ලදී.
- 7 හා 8 වසර වලදීද අපගේ මවට හා විදේශගත වූ පියාට කරදර කරමින් Pokemon Cards, Goosebumps පොත් මිලදී ගත්තේය.
- මීට අමතරව මා හට විශ්වය පිලිබඳ ලියවුණු බොහෝ කෘති වලට ආශාවක්ද තිබුණි. මෙය ආරම්භ වුයේ අපේ තාත්තා විදේශගත වීමට පෙර මා හට "ඉර හඳ තරු මැද" නම් ආතර් සී. ක්ලාර්ක් විද්‍යා ප්‍රබන්ධ කෙටි කතා පෙළ මිලදී අරන් දීපු නිසාදැයි සැක සහිතයි.
- 9 වසර වන විට මාගේ පාරිභෝගික චර්යාවන් ICE CREAM, පැණි බීම වැනි සිනි අධික රසවත් සාප්පු භාණ්ඩ වලට යොමු විය.
- මෙම කාල පරාසය එනම් 7, 8 හා 9 වසර වල මම ඉතිහාස කෘති වලටද උනන්දුවක් දැක්වුවෙමි. බොහෝ විට ශ්‍රී ලාංකීය රාජවංශය ගැන ලියවුනු පොත් මා කාලයන් හි කියවීමට හා මිලදී ගැනීමට යොමු විය.
- 9 වසරේදී විශේෂයෙන් මා විසින් ඉංග්‍රීසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාව ගැන ලියවුණු පොත් මිලදී ගැනීමට උනන්දුවක් ඇති විය. [ ලයනල් සර් ]
- 10 සහ 11 වසර වලදී පරිඝනක ක්‍රීඩා වල යෙදීමට හුරු වූ අතර ගම්පහ CREST, RAMP සහ සුහද යන ආයතන වලින් විශාල වශයෙන් පරිඝනක ක්‍රීඩා මිලදී ගෙන ක්‍රීඩාවෙහි යෙදීමට හුරුවිය. පසුවද එනම් අ.පො.ස. උ / පෙළ දක්වා පරිඝනක ක්‍රීඩා වල යෙදුනු අතර පසුව නැවතිණි.
- 2007 - 2010 යන කාල වලදී අධික ලෙස VCD / DVD මිලදී ගැනීමට කිරිබත්ගොඩ (T.H.E), MC හා EAGLE යන තැන්වලට යොමු විය. මේ සමයන්හිදී මා බොහෝ විට සම්භාව්‍ය, ත්‍රාසජනක හා කාටුන් වැනි අධික DVD එකතුවක් සකස් කරන ලදී.
- 2010 / 2015 දක්වා DVD මිලදී ගත් අතර පසුව එය නැවතිණි.
- දැන් බොහෝ විට අන්තර්ජාලය හරහා බා ගැනීම සිදුකරයි.
- 2017 / 2018 වසර වල මාස 6 කදී විශාල සිංහල පොත් ප්‍රමාණයක් මිලදී ගත්තේය.
- එම මිලදී ගත් පොත් සකස් කර කියවීමට යොමුවීමට මා තුළ දැඩි උනන්දුවක් ඇති අතර බොහෝ කෘති කියාවාද අවසන්ය.
- අපගේ මව හා පියා, මවට දායාදයෙන් ලත් වත්කමෙන් හා පියාගේ ඉහළ වෘත්තීය තත්ත්වයෙන් උපයාගත් ක්‍රය ශක්තිය නිසා අපි තිදෙනාට ඉතාම හොඳ සැපවත් ළමා කාලයක් හිමිවිය. බොහෝ ආහාර පාන අපට ඔවුන් විසින් ලබා දෙන ලදී. ඇඳුම් අප බොහෝ විට ලොකු අම්මා, මාමා, ලොකු නැන්දා, පොඩි නැන්ද, ක්‍රිශා නැන්දා හා අනෙකුත් නෑදෑ මිතුරන්ගේ සිංහල අළුත් අවුරුද්දට හමුවන ඇඳුම් මත පිහිටා වසර ගෙවා දමයි. අපට ලැබෙන සිංහල අළුත් අවුරුදු ගනුදෙනු මුදල් ඉතිරිකිරීම හෝ යම්කිසි පුණ්‍යමය කටයුත්තකට යෙදීම යන තේරීමකට යොමු කෙරේ. මම බොහෝ විට පාවහන් වසර තුන හා දෙක යන කාලයන්හි භාවිත කර ඇත. Shirt හා T-Shirt ද එසේමය.
- පහසු භාණ්ඩ වලදී පුවත් පත් මිලදී ගැනීමේදී බොහෝ විට විජය, ලංකාදීප, Daily Mirror, Sunday Times, ඉරිදා ලංකාදීප, විදුසර වැනි තෝරාගත් සන්නමකට මිලදී ගැනීමට යොමු විය.
- අප කෑම සඳහා පිටතට ගියහොත් බොහෝ විට Pizza Hut, KFC, McDonalds, MC Food Court, Crescat Food Court වලින් මිලදී ගනී. පසුව Raheema, Hotel Majestic, Buhari, Shanti Vihar වැනි ස්ථාන වලින්ද ආහාර මිලදී ගත්තේය.
- Short eats වලදී Udumbara Caterers ලාගේ Chicken Puff හා The First Choice Rs. 10 මාලූ පාන් එක අමතක කල නොහැක.
- තවද BC SL හි ගතකල වසර 5ක පමණ කාලයේදී ඉතාමත් වැදගත් වේ. එමඟින් සමාජීය හා භාෂා ගුණය වර්ධනය විය.
- අප බොහෝ විට විශේෂිත භාණ්ඩ හා සාප්පු භාණ්ඩ සඳහා බර තැබීමක් සිදුකළ අතර එය කෙතරම් හොඳ පාරිභෝගික තීරණයක්ද යන්න සැක සහිතය. ( අත්‍යවශ්‍ය හෝ ක්‍රීඩා )
- ඉතා විශාල මුදලක් අතිරේක පන්ති සඳහා වැයවූ බවද පැවසිය යුතුය.
- සුඛෝපභෝගී භාණ්ඩ වලදි අපගේ පියාමෙන් හොඳ විදෙෂගමනකට යෑමට අප තුළ දැඩි ආශාවක් පැවතිනි. විශේෂයෙන් මා හා මගේ මල්ලි තුළ අපේ අයියගේ අවශ්‍යතා ඉතාම අමුතුයි. ඒවා මා නොදනිමි.
- වාහන පිස්සුවක් නොමැත. සැප පහසුවට යාමට හැකි නම් එච්චර තමා ඕන.
- මා තුළ කුඩා කළ සිට ඉතුරුවට යොමුවක් තිබුණි.
- මල්ලිද හා අයියාද එසේමය.
- අපගේ මව ද එසේමය.
- ඊට හාත්පසින්ම විරුද්ධ ස්වභාවයක් චරිත ස්වභාවයක් මාගේ පියා ගන්නා ලදී.
- සිනමා ශාලාවට ගොස් චිත්‍රපට නැරඹීමට අපගේ පියා හා පවුල කුඩා කළ සිට යොමුවක් තිබුණි.
( Majestic City, Liberty Lite, Savoy, ගම්පහ nayomi, Public Hall ) - [ ඉංග්‍රීසි, හින්දි හා සිංහල ]
- අපව ප්‍රථම Dolby Digital Surround Sound චිත්‍රපට නැරඹීමට ලොකු අම්මා Savoy හි Star Wars Episode II Clone Wars බැලීමට රැගෙන ගියේය.
- තවද Lord of the rings : Fellowship of the ring චිත්‍රපටය MC එකේදී නැරඹීමට රැගෙන යන ලදී.
- අපගේ ජීවිත ඇත්තමට සැපවත් ජීවිත ලෙස හැඳින්විය හැක.
අප නිවසේ පරිඝනක භාවිතය
අපට පළමු පරිඝනකය ලබා දෙන්නේ රංජිනී ආච්චිගේ දෙටු පුත් ඩිල්ෂාන් අයියාය . එය තෑග්ගක් ලෙස ලබා දීම ගැන අප පවුල සදාකාලිකව ස්තුති වන්ත වෙමි. ඒ බොහෝ විට 1999 වසර එනම් 1999 වැනි කාලයකදී ය.
(01) Road Rash
(02) FIFA 1997
(03) Star Wars : X Wing
අපගේ මුල්ම පරිඝනක ක්‍රීඩා වේ.
පසුව අප Delta Force, Delta Force 2, Project IGI, Rumble in the Void, Tomb Raider (Demo), Half Life (Demo), NFS Series, AVP වැනි විශාල පරිඝනක ක්‍රීඩා ප්‍රමාණයක් මිලදී ගැනීමටත් පාසලෙන් නිත්‍යානුකුල නොවන ආකාරයට රැගෙන ඒමටත් යොමු විය.
Populous, Outlive වැනි Strategy ආකාරයේ ක්‍රීඩා වලටද යොමු විය.
- ක්‍රිකට්, පිහිණීම, බඩ්මින්ටෝන් වැනි ක්‍රීඩාවල සාමාන්‍ය ලෙස දක්ෂතා දැක්වීමට සමත් වුවත්, අප පවුලේ පිරිමින් තිදෙනාගෙන් දක්ෂයා වුයේ මල්ලිය, ක්‍රීඩාවලට. [ නවලෝක - ගම්පහ ]
- කරාටේ ක්‍රීඩා කිරීමටද අප යොමු විය. ඒ නිවසට ගෙන්වූ මාගේ චිත්‍ර ගුරුවරයා හරහාය. [රවීන්ද්‍ර කාරියවසම් සර්]
- අපගේ දෙමව්පියන් සැමවිටම කිසිදු ඉහළ ධාරිතාවයකින් යුත් පරිඝනකයක් මිලදී ගැනීමට අපට ඉඩ දුන්නේ නැත. අප බොහෝ විට පරිඝණක මිලට ගන්නේ Chandana අයියගෙනි. ඔහු ගෙන දැන ගන්නේ අබේ මාමා ගේ ලොකු පුත් සමිත අයියගෙන්. ඔහු පරිඝනක විශේෂඥයකි.
- මා හට ප්‍රථම Laptop එක ලැබන්නේ ඩිල්ෂාන් අයියගෙනි. ඒ 2013 සිට 2017 දැනුත් භාවිතා කරයි.
- අපේ තාත්තා විදේශයේ සිට 2005 දී ශ්‍රී ලංකාවට පැමිණෙන විට Nintendo Gameboy PS එකක් රැගෙන ඒමට සමත් විය. එය නිසා මිලාදික වීඩියෝ ක්‍රීඩා පරිභෝජන රටාවකට හුරු විය. [ MC / LP ] එය අපගේ ඉල්ලීම මත සිදුවිය.
- තවද 2010 - 2017 දක්වා විවිධ උපකරණ (Electronic items), DVD's හා පොත් Ebay හරහා මිලදී ගැනීමට යොමු විය.
- TV බලන විට කුඩා කළ සිටම අප සිරස, රූපවාහිනි, ITN වැනි වෙන්කිරිමකින් තොරව බොහෝ විට නාලිකා නැරඹීමට යොමුවක් තිබුණි.
(155) බල්ලෝ සහ මම
- "Die like a dog" , බල්ලකු සේ මියයන්න / බල්ලෝ බත් කති. / බල්ලෝ බිරුවට කඳු පාත් නොවේ. / නෝනා පොල්ල ගෙනෙන් බල්ලෝ මරන්න.
(156) භූත කතා හෙවනැල්ල, මගේ ළමා හා යොවුන් විය
(157) මදුරුවා සහ ඩිලන්ත
(158) පාසලේ සිල් ගැනීම
(159) අල්ලන සෙල්ලම් / ගස් මාරුව / Hide and Seek
(160) Stopwatch and running
(161) A wristwatch with a calculator
(162) 'Glow in the dark toys'
(163) Why the watch matters?
(164) සහෝ ! Bro !
(165) 28 සහ රස්තියාදුව
(166) Despacito / වැහි පබළු සැලී
(167) Master Sir ! ( B n S Logic )
(168) දොඩම්, ලේ සහ සිනමාව / Oranges, blood and Cinema
- මචං
- Doom
- Godfather
- An Orange Clockwork
- Kill Bill
(169) ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය
FB is like the Bihar Province of India, everyone in their is equal and full of lies.
(170) Coming Soon / Zone on ( Soon On) / Monsoon [ භාෂාව, භාවිතය හා අර්ථය ]
(171) බුදු ගේමක් / බුදුන්ගේ රස්තියාදුව ( අපි නොදැනීම, අපේ ජීවිතයේ අරුත කියා දෙන ශාස්තෘන්ට අප කරන අගෞරවයන් )
(172) කෙලවීමේ කලාව ( Interview )
(173) ලිංගය මුලික ළමා විය හා යෞවනය, මුදල් මුලික තරුණ විය හා මැදිවිය, ධාර්මික මහලු විය
මම සහ ජීවිතය. මෙහි තීරණාත්මක සාධකය මමත්වය හා මගේ හැකියාවේ මට්ටමයි.
ඒ සෑම දෙයම අතර සිනමාව, සාහිත්‍යය, දේශපාලනය, රුපවාහිනිය, සංගීතය, රැකියාව, ක්‍රීඩාව, පවුල, විනෝදය, රැගුම් හා අධ්‍යාපනය
(174) අඳුරු අතීතයක සටහන් (1997 - 2005)
(175) නටාලියාට පන පෙවීම. [ චෙකොව් සැන්දාව / The Proposal / මගුල් ප්‍රස්ථාව / 2011 RIC ]
(176) බුදු දහමේ යථාර්තය ( Reality and Buddhism )
(177) රසවින්දනයෙන් පසු...... (කලාව රසවිඳීමට පෙර හා පසු)
IMDB, BOOKS, INTERNET, PRE-MARKETING,AWARDS
(178) මමත්වය හා ලිංගිකත්වයේ මානසික සතුට
(179) රන් දිය දහර
(180) වාසනාවේ අහඹුව
(181) ඉන්දියාව : සසරට පෙරවදනක්
(182) සිංහබාහු (ඉතිහාසය, වේදිකා නාට්‍යය හා චිත්‍ර කතාව)
Sinhabahu ( History, Stage drama and the comic)
(183) "මධුර ජවනිකා හෙවත් හිංගල වංශය" හා "නරි බෑණා"
- ශ්‍රී ලාංකිකයකු ලෙස එම ජුලි 26 වැනි දින මම ගම්පහ සිරි කුරුස විදුහලේදී එහි නාට්‍ය බලන විට එම "නාට්‍යයයේ හරය" විශ්ලේෂණය කරන විට ශ්‍රී ලංකාවේ රුපියල හා ඩොලරය වටිනාකම අවප්‍රමාණය වීම ගැන ව්‍යාපාර ක්ෂේත්රයේ සේවය කරන පුද්ගලයකු හැටියට බියක් ඇතිවිය.
(184) Memories of Rajarata 2017 to 2018
(185) අලසකමේ ආරම්භය හා අවසානය - 2018
(186) ගිණුම්කරණය ආශ්රිත විසඳාගත නොහැකි සමීකරණය 2018 ( ICASL - EL )
(187) බැංකුකරණයට අවනත වීම
(188) කෙලවීමේ කලාව (2018/08/07)
(189) මෛත්‍රී ද ? රනිල් ද ? (Liberty Plaza) - (2018/08/09)
(190) Poet in the death bed and translations to English
(191) මතකය සුන්දර සහ අසුන්දර වුවද යළි සිහිකිරීම සහ වර්තමානය ඊට වැඩිය රසවත් නම් සියල්ල ශුන්‍යය ය. ඔබ ජීවත් වේ. ඔබගේ ඥානය ක්‍රියාත්මක වේ. එය ප්‍රමාණවත්. ඔබට හැකි පමණින් ලෝකයට හා සමාජයට යම් දෙයක් සිදු කරන්න.
(192) පොර
චන්දන ගුණවර්ධනට 'පොර' කීම සහ එහි පවත්නා ගෞරවය සහ අගෞරවය
(193) කොකා කෝලා මුඩි පිටුපස තෑගී බෙදා දීම සහ ඒවා විශාල අයුරින් මා හට BC එකේ Canteen එකේ අයියා කෙනෙකු ලබා දීම. අපේ අම්මාත් එතන සිටියේය.
(194) සාහිත්‍යය ප්රතිවිපාකය
(195) සාහිත්‍යය ප්‍රතිසංස්කරණය
(196) Blog posts to be published during this week
(18th May to 24th May) - Lifer
(i) China - 11 years ago
(ii) Russia - To Russia with love
(iii) India - The Pilgrimage
(197) ළඟටම ගිහින් බලන්න බැරි වුනු තැන්
සීගිරිය / මිහින්තලය / ගංගානම් නදීය / දඹුල්ල
Comments
Post a Comment