Skip to main content

ප්‍රතිබිම්බය හෙවත් ඡයාව / Reflections





ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂයට (සිව්වන මුද්‍රණය, 2015) අනුව,



(I) ප්‍රතිබිම්බ නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය)


1. කාචයක් හරහා යන හෝ දර්පණයකින් පිටවන හෝ ආලෝක කිරණ මගින් නිරීක්ෂකයා ගේ ඇස කරා ගෙන වස්තුවක සාමාන්‍ය හැඩය, පිළිබිඹුව,

2. ප්‍රතිමාව


(II) ඡයා නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය)

1. සෙවණ, සෙවණැල්ල, පාරාන්ධ වස්තුවක් මත පතිත වූ ආලෝකය විනිවිද යා නොදී රැදීම නිසා ඒ වස්තුවට මුවා වූ ප්‍රදේශයේ ඇති වන අඳුරු ගතිය

2. ජලය

3. කාන්තිය

4. ඡයාව, හිරු දෙවින්යන්ගේ බිරිද

5. සංගීතයෙහි දැක්වෙන රාගයක්

6. ඡන්දයක් [සංස්කෘත/පාලි තත්සම] 


ඉහත වචන වල අර්ථයන්  මගින් නිසදැස් කවියේ "මාතෘකාවේ" විවිධ අරුත් නිරුපණය වේ.

මෙම පැදි පෙළ මා ළමා කාලයේ ලද බියකරු අත්දැකීමක් (ක්‍රි. ව. 1999 - 2001) ඇසුරෙන් ලියන ලදී.

-------------------------------------------------------------------------------------------------------------------------

ප්‍රතිබිම්බයකි,
දුටුවේ මම ,
ජනේලේ වීදුරුවේ.....

කාලය යයි.....
ක්ෂණයකින්........
බියක්.....
සිතේ හා ගතේ......
තිගැස්මකි.......

ක්‍රමයෙන් බිය නැතිවෙයි.......
වටහාගනිමි....
ඒ මා බව.

--------------------------------------------------------------------------------------------------------------------------

According to Merriam-Webster.com (Online Dictionary),  


Reflection

noun re·flec·tion \ ri-ˈflek-shən \
Popularity: Top 10% of words - Updated on: 13 June 2018



Definition of reflection

1: an instance of reflecting; especially : the return of light or sound waves from a surface

2: the production of an image by or as if by a mirror
3: the action of bending or folding back
b : a reflected part : fold

4: something produced by reflecting: such as
a : an image given back by a reflecting surface
b : an effect produced by an influence the high crime rate is a reflection of our violent society

5 : an often obscure or indirect criticism : reproach a reflection on his character

6 : a thought, idea, or opinion formed or a remark made as a result of meditation
7 : consideration of some subject matter, idea, or purpose

8 obsolete : turning back : return

9 a: a transformation of a figure in which each point is replaced by a point symmetric with respect to a line or plane:
   
   b: a transformation that involves reflection in more than one axis of a rectangular coordinate system

--------------------------------------------------------------------------------------------------------------------------



This prose/poem fusion was written based on a personal experience that made me terrified of my own personal reflection.


I see my reflection......
In an instance.......
With the light.......
In a glass.......
Through the window...

Shocked......
Me and my body.....
Trembling and screaming.......
In an instance......
I recognize it was me............


--------------------------------------------------------------------------------------------------------------------------

References

Polwatte, D. (2017). 13 - Reflections. [Blog] Thesis.  Available at : http://thesispa2.blogspot.com/2017/09/13-reflections.html (Accessed date : 6/25/2018).

Polwatte, D. (2017). 15 - Two Worlds. [Blog] Thesis.  Available at : http://thesispa2.blogspot.com/2017/09/15-two-worlds.html (Accessed date : 6/25/2018).

Reflection. (2018). In: Merriam-Webster [online] Springfield: Merriam-Webster, Inc. Available at: https://www.merriam-webster.com/dictionary/reflection (Accessed date : 6/25/2018).

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

ඡයා නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය). In : ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂය, සිව්වන මුද්‍රණය, 2015. කොළොඹ 12 : සී/ස ඇම්. ඩී. ගුණසේන මුද්‍රණකරුවෝ සහ (පුද්ගලික) සමාගම, පිටු 155 

ප්‍රතිබිම්බ නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය). In : ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂය, සිව්වන මුද්‍රණය, 2015. කොළොඹ 12 : සී/ස ඇම්. ඩී. ගුණසේන මුද්‍රණකරුවෝ සහ (පුද්ගලික) සමාගම, පිටු 219 

Comments

Popular posts from this blog

PaperWork

(01) තුන්වන සික්ශාපදය හා ස්වයංවින්දනය  (02) සුසංයෝගය  (03) වැව් බැම්මේ වීරයා  (04) ළමා දේශපාලඥයයා, ඔහුගේ ප්‍රකට සහ අප්‍රකට කතා  (05) ඇම්ඩාගේ කථා සහ යොවුන් ලිංගිකත්වය  (06) මාගේ මනෝභාවාත්මක ළමා කාලය හා එහි යතාර්ථවාදී බලපෑම  (07) Youth and Amda  (08) කොස්කොළ ඔටුන්න  (09) පාළු ගම  (10) එස්ලන්ජලා සහ මගේ ලෝකය  (11) Dreaming in paper (12) Overnight (13) Pixelization (14) Legacy (15) කාන්තාරයේ නිරුවත  (16) Desert storm scares the nude (17) නිරුවත [Nudity] දුටු මා [And my eyes] (18) සිනිදු සම  (19) සිතියම්  (20) Maps  (21) කහ ඇස්  (22) The Singing and dancing detective  (23) මගේ මතක  (24) My books of memories when I was a child (Love book, Competition with my peers in the family) (25) මගේ කාමරය (Study Room, Roll කරපු මෙට්ටය) (26) Building blocks  (27) සෙල්ලම් බඩු හා එහි කවරය  (28) මෝඩ ළමයකුගේ ගීත, කවි, තාල, රිද්ම, හඬ හා ශබ්ද [ ශබ්ද රසය මත පදනම් වූ ළමා කාලය පිළිබඳව අත්දැකීම් හා භාවිතය මත පිහිටවූ විශ්ලේ...

පරිවර්තනය හා පරාවර්තනය / Translation and reflection

පරාවර්තනය (නාම ප්‍රකෘතිය) ආපසු හෝ අනෙක් පැත්තකට හෝ හැරීම. [සංස්කෘත තත්සම] පරිවර්තන (නාම ප්‍රකෘතිය) 01. පෙරලීම, මාරු කිරීම. 02. හැරීම. 03. පලා යාම. 04. කරකැවීම. 05. කල්පාන්තය 06. භාෂාවකින් අනෙක් භාෂාවකට පෙරලීම, පරිවර්තනයෙන් ලැබූ කෘතිය 07. වෙනස විපර්යාසය 08. (භාණ්ඩාදියක) හුවමාරුව [සංස්කෘත තත්සම] මෙය ලේඛනයකි. මෙය විමර්ශනයකි. මෙය යම්කිසි ආකාරයක කලාත්මක විශ්ලේෂණයකි. එමනිසා පරාවර්තනය හෝ වේවා, පරිවර්තනය යන වචන එහි මූල අර්ථය නොව මගේ පෞද්ගලික අත්දැකීම් හා දෘෂ්ටිවාදය මත පිහිටා සිදුවනු ඇත. මා පාසැලට යන සමයේදී මාගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේදී (7 ශ්‍රේණියේ [ක්‍රි.ව. 2003] සිට 9 ශ්‍රේණිය [ක්‍රි.ව. 2005]) සිංහල භාෂාව හා සාහිත්‍යය හදාරණ විට ලද කෙටිකතාවක් ලිවීම හා පද්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය පිළිබඳව අත්දැකීම් ලේඛණගත කිරීමකි. එම අත්දැකීම් මගින් ජනිත වූ මාගේ සිතුවිලි වල මානසික විපර්යාස මෙසේ මාගේ ස්වයං වින්දනය උදෙසා බ්ලොග් පිටු අතර ලියා තබමි. ඔබටත් කියවීමට අවසර ඇත. ----------------------------------------------------------------------------------------------------------...