Skip to main content

Childhood memories and fantasies at our home [ Solitude and memories with my brothers] / මගේ නිවසේ ගෙවූ මනෝභාවාත්මක මතක [තනිකම හා සහෝදරයන්ගේ මතක]

 During heavy rains, our home becomes a ship. Stopping the overflowing of ponds was like stopping the ship from sinking.

Our home is an old ruin infested by cobras with their mounds built by termites. A grand mission to transform this into a colony of humans.

Shooting games / Thieves and police / Class discrimination

This is an isolated house haunted by a ghost. The existence of the ghost is reflected through its blood.

During a world war, a soldier is stuck in our home, and how he survives the fierce attacks of the enemy is reflected in our minds.

I (Dimantha) am separated from home. He spends his childhood as a criminal and a murderer in the streets. He doesn't know how exactly he had to face this fate. But with time he returns home just to get his present and future in order with the dusted past walking down memory lane.


එය තද වර්ශාවේදී නැවකි. පොකුණු ඉතීරිම වැලැක්වීම, එය ගිලෙන්නට නොදී රැකගැනීම බඳුය.

එය නාගයන් තුඹස් බැඳ (වේයන් හරහා) ආක්‍රමණය කරන ලද පැරණි විනාශ වූ නටඹුන් ගොඩකි. එය නැවත මනුෂ්‍ය වාසයට සුදුසු ලෙස ජනාවාසකරණය කිරීම සඳහා කරන දැවැන්ත මෙහෙයුම 

වෙඩි තියන සෙල්ලම් / හොරා පොලිස් / "පන්ති බේදය"

මෙය භුතාත්මයන් වෙසෙන පාළු නිවසක් වීම. එහි එම අද්භූත ජීවියාගේ පැවැත්ම රුධිරය හරහා පෙන්වීම.

ලෝක යුධ සමයක අපගේ නිවසේ සිරවූ සොල්දාදුවකු මෙහි ගතකරන කාලයේදී සිදුවන දැවැන්ත ප්‍රහාර හමුවේ ආරක්ෂා වී සිටීම.

මම (දීමන්ත) නිවසෙන් වෙන්වේ. ඔහු ළමා කාලය ගෙවන්නේ පාරවල් වල මිනීමරුවකු හා අපරාධකරුවකු ලෙසිනි. ඔහුට මෙම දුක්බර ඉරණම අයත් වන්නේ කෙසේද යන්න ඔහු නොදනී. පසුව කාලයත් සමඟ නැවත නිවසට එන ඔහු දුවිලි වූ මතකයන් අතර ඇවිදිමින් තම අනාගතය හා වර්තමානය සකස් කීරීමට වෙරදරයි.






Comments

Popular posts from this blog

PaperWork

(01) තුන්වන සික්ශාපදය හා ස්වයංවින්දනය  (02) සුසංයෝගය  (03) වැව් බැම්මේ වීරයා  (04) ළමා දේශපාලඥයයා, ඔහුගේ ප්‍රකට සහ අප්‍රකට කතා  (05) ඇම්ඩාගේ කථා සහ යොවුන් ලිංගිකත්වය  (06) මාගේ මනෝභාවාත්මක ළමා කාලය හා එහි යතාර්ථවාදී බලපෑම  (07) Youth and Amda  (08) කොස්කොළ ඔටුන්න  (09) පාළු ගම  (10) එස්ලන්ජලා සහ මගේ ලෝකය  (11) Dreaming in paper (12) Overnight (13) Pixelization (14) Legacy (15) කාන්තාරයේ නිරුවත  (16) Desert storm scares the nude (17) නිරුවත [Nudity] දුටු මා [And my eyes] (18) සිනිදු සම  (19) සිතියම්  (20) Maps  (21) කහ ඇස්  (22) The Singing and dancing detective  (23) මගේ මතක  (24) My books of memories when I was a child (Love book, Competition with my peers in the family) (25) මගේ කාමරය (Study Room, Roll කරපු මෙට්ටය) (26) Building blocks  (27) සෙල්ලම් බඩු හා එහි කවරය  (28) මෝඩ ළමයකුගේ ගීත, කවි, තාල, රිද්ම, හඬ හා ශබ්ද [ ශබ්ද රසය මත පදනම් වූ ළමා කාලය පිළිබඳව අත්දැකීම් හා භාවිතය මත පිහිටවූ විශ්ලේ...

පරිවර්තනය හා පරාවර්තනය / Translation and reflection

පරාවර්තනය (නාම ප්‍රකෘතිය) ආපසු හෝ අනෙක් පැත්තකට හෝ හැරීම. [සංස්කෘත තත්සම] පරිවර්තන (නාම ප්‍රකෘතිය) 01. පෙරලීම, මාරු කිරීම. 02. හැරීම. 03. පලා යාම. 04. කරකැවීම. 05. කල්පාන්තය 06. භාෂාවකින් අනෙක් භාෂාවකට පෙරලීම, පරිවර්තනයෙන් ලැබූ කෘතිය 07. වෙනස විපර්යාසය 08. (භාණ්ඩාදියක) හුවමාරුව [සංස්කෘත තත්සම] මෙය ලේඛනයකි. මෙය විමර්ශනයකි. මෙය යම්කිසි ආකාරයක කලාත්මක විශ්ලේෂණයකි. එමනිසා පරාවර්තනය හෝ වේවා, පරිවර්තනය යන වචන එහි මූල අර්ථය නොව මගේ පෞද්ගලික අත්දැකීම් හා දෘෂ්ටිවාදය මත පිහිටා සිදුවනු ඇත. මා පාසැලට යන සමයේදී මාගේ ප්‍රාථමික අධ්‍යාපනය ලබන සමයේදී (7 ශ්‍රේණියේ [ක්‍රි.ව. 2003] සිට 9 ශ්‍රේණිය [ක්‍රි.ව. 2005]) සිංහල භාෂාව හා සාහිත්‍යය හදාරණ විට ලද කෙටිකතාවක් ලිවීම හා පද්‍යයක් ඉංග්‍රීසියට පරිවර්තනය පිළිබඳව අත්දැකීම් ලේඛණගත කිරීමකි. එම අත්දැකීම් මගින් ජනිත වූ මාගේ සිතුවිලි වල මානසික විපර්යාස මෙසේ මාගේ ස්වයං වින්දනය උදෙසා බ්ලොග් පිටු අතර ලියා තබමි. ඔබටත් කියවීමට අවසර ඇත. ----------------------------------------------------------------------------------------------------------...

ප්‍රතිබිම්බය හෙවත් ඡයාව / Reflections

ගුණසේන සිංහල - සිංහල ශබ්ද කෝෂයට (සිව්වන මුද්‍රණය, 2015) අනුව, (I) ප්‍රතිබිම්බ නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය) 1. කාචයක් හරහා යන හෝ දර්පණයකින් පිටවන හෝ ආලෝක කිරණ මගින් නිරීක්ෂකයා ගේ ඇස කරා ගෙන වස්තුවක සාමාන්‍ය හැඩය, පිළිබිඹුව, 2. ප්‍රතිමාව (II) ඡයා නා.ප්‍ර. (නාම ප්‍රකෘතිය) 1. සෙවණ, සෙවණැල්ල, පාරාන්ධ වස්තුවක් මත පතිත වූ ආලෝකය විනිවිද යා නොදී රැදීම නිසා ඒ වස්තුවට මුවා වූ ප්‍රදේශයේ ඇති වන අඳුරු ගතිය 2. ජලය 3. කාන්තිය 4. ඡයාව, හිරු දෙවින්යන්ගේ බිරිද 5. සංගීතයෙහි දැක්වෙන රාගයක් 6. ඡන්දයක් [සංස්කෘත/පාලි තත්සම]  ඉහත වචන වල අර්ථයන්  මගින් නිසදැස් කවියේ "මාතෘකාවේ" විවිධ අරුත් නිරුපණය වේ. මෙම පැදි පෙළ මා ළමා කාලයේ ලද බියකරු අත්දැකීමක් (ක්‍රි. ව. 1999 - 2001) ඇසුරෙන් ලියන ලදී. ------------------------------------------------------------------------------------------------------------------------- ප්‍රතිබිම්බයකි, දුටුවේ මම , ජනේලේ වීදුරුවේ..... කාලය යයි..... ක්ෂණයකින්........ බියක්..... සිතේ හා ගතේ...... තිගැස්මකි....... ක්‍රමයෙන් බිය නැතිවෙයි...